Tuesday, February 18, 2014

How to solve "IDM WAS REGISTERED WITH A FAKE SERIAL NUMBER"

ඔයාලා idm එක install කරලා තියෙනවා නම් තමයි ඉතින් මේක ඕන වෙන්නේ...

 ඔයාගේ computer එකේ idm එක සම්බන්දව මෙහෙම ප්‍රශ්නයක් නැත්තන් කොහොමද මම අවුල හදා ගන්න හැටි කියලා දෙන්නේ.  :)

ඒක හින්දා....මෙතනින් idm එකයි crack 1යි ගන්න. ඊට පස්සේ install කරලා, ඊට පස්සේ crack file එක program files වල idm එකේ paste කර ගන්නකො.

ඊට පස්සේ ඔයා කොයි වෙලේ හරි ඉන්ටෙර්නෙට් connect උනාම ඔයා crack කරපු 1 අහු වෙනවා.
ඊට පස්සේ තමයි මේ පහල තියෙන error message එක හැම වෙලේම එන්න පටන් ගන්නේ.
ඇත්තටම මේක මහා වදයක්.හැම විනඩියකටම සැරයක් මේ message එක එනවා.

එකට තමයි විසඳුමක් දෙන්න හදන්නේ.

දැන් ඔයාලා program files වල Internet Download Manager එකට යන්න.
 එකේ තියෙන IDMGrHlp.exe  කියන file එක එක්කෝ delete කරන්න එහෙම නැත්තන් ඔයා කැමති  නමකින් rename කරන්න.


delete කරනවා නම් මෙන්න මේ වැඩෙත් කරොත් හොදයි.
(මෙහෙම කරාම idm එක open කරන හැම වෙලේම මෙහෙම error 1ක් එන එක නවතිනවා,
IDM cannot find 1 files that are necessary for browser and system integration. Please reinstall IDM“.)


idmBroker.exe කියන file එකේ copy එකක් desktop 1 ට දා ගන්න.
ඊට පස්සේ IDMGrHlp  කියන නමින් එක rename කර ගන්න.
එට පස්සේ අර program files වල idm එකට ගිහින් ඔයා rename කර ගත්තු file 1 paste කරන්න

මොකක් හරි අවුලක් උනොත් කියන්න.....මම මේක කරලා බැලුවේ windows 7 32bit පරිගණකයකට විතරයි...

No comments:

Post a Comment