Saturday, February 1, 2014

download torrent files via idm

මම අද ඔයාලට කියන්න යන්නේ idm( internet download manager) එක හරහා torrent download කර ගන්න හැටි.මේ ක්‍රමයෙන් සීඩ්ස් අඩු torrent පහසුවෙන් සහ වැඩි වේගයකින් download කරගන්න පුළුවන්.
ඔයාල ගාව idm එක නැත්තන් මෙතනින් download කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.

ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට download කරගන්න ඕන torrent එකට ගිහින් එකේ ලින්ක් 1 copy කර ගන්න එක.

 දැන් ඔයාලා රෙජිස්ටෙර් වුනු  zbigz කියන සයිට් එකේ home page එකට ගිහින් එකේ උඩ තියන box එකේ ඔයලට download කරගන්න ඕන torrent එකේ ලින්ක් එක paste කර ගන්න.
ඔය රතු පාටින් පෙන්නලා තියෙන තැන තමයි paste කරන්න ඕන,
ඊට පස්සේ Go කියල තියන තැන ච්ලිච්ක් කරන්න.එතකොට එන page එකේ free කියලයි premium කියලයි select කරන්න එනවා. එකෙන් free select කරන්න.
ඊට පස්සේ torrent caching කියල ඒ torrent එක ඒ site එකේ save කර ගන්නවා.එක සම්පුර්ණ උනාම .zip කියන එක click කරන්න . එතකොට අදාල file එක Zip file එකක් බවට පත් වෙනවා.ඊට පස්සේ ආයෙත් එතනම click කරාම torrent එක download වෙනව. හැබැයි idm 1 ඉන්ස්ටෝල් කරලා තිබ්බේ නැත්තන් ඔයාලගේ වෙබ් browser එක හරහා තමයි download වෙන්නේ.
මේකේ තියෙන කොන්දේසි තමයි download කරන්න දෙන්නේ උපරිම 1GB size files තමයි.
එක පාරකට files 2 කට වඩා මේ process එකට දාන්න දෙන්නෙත් නෑ.
හැබැයි ඔයාල සල්ලි ගෙවල මේ site 1 premium membership 1 ගත්තොත් ඒ කේස් මොකුත් නෑ.

No comments:

Post a Comment