Tuesday, February 18, 2014

How to download and save skype video messages

skype 6.5 හා ඊට උඩ version වලදී video save කර ගන්න ක්‍රමය.
මෙන්න මම select කර ගත්තු video එක.


එත් මේක download කර ගන්න විදියක් skype application එකේ නෑ.
මේක කරන්න නම් මේ ලින්ක් එකට ගිහිල්ල එකේ තියෙන sqlite software 1 download කරගන්න වෙනවා.
ඊට පස්සේ එක කොහෙට හරි extract කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ computer එකේ මෙන්න මේ directory එකට යන්න.
C:\Users\<Windows user name>\AppData\Roaming\Skype\<Skype user name>\main.db
(මේ directory එක  computer එකෙන් එකට වෙනස් වෙනවා.
ඔයාල ඔයාලගේ වින්ඩොව්ස් user name එක තියෙන folder එකට යන්න.
ඒ වගේම ඔයාගේ skype user name 1 තියෙන තැනට )
ඊට පස්සේ main.db   කියන එකට ගිහින් ඔයාල කලින් download කරලා install කර ගත්තු software 1න් එක open කර ගන්න.

එකේ browse data කියන ටැබ් එකට යන්න.
එකේ උඩම තියෙනවා table කියල dropdown menu එකක්.
එකේ video message කියන එක select කරන්න එතකොට ඔයාගේ skype account ekeන් යවපු හා ඔයාට ආපු video messages වල details තියෙන වගුවක් එයි.

හැබැයි  video ගොඩක් තිබුනොත් එකෙන් ඔයාට ඕන video 1 හොයාගන්න එක ටිකක් අමාරු වෙයි.
හැබැයි යවපු හා අපු පිළිවෙලට තමයි තියෙන්නේ. 
ඉතින් කොහොම හරි video එක තෝරාගෙන එකේ void path කියන column එකට යන්න.

ඊට පස්සේ ඒක double click කරන්න එතකොට edit database cell කියල window එකක් එනවා.
එකේ තියෙන ඔක්කොම select කරලා copy කර ගන්න.



ඊට පස්සේ idm එකට හරි real player එකට හරි  (url දීල video download කරන්න පුළුවන් software 1 කින්) අපි copy කර ගත්තු link එක  paste කරලා මේක download කරගන්න පුළුවන් .මම windows media player එකෙන් download කර ගන්න හැටි ෆොටෝ වලින් දාල තියෙනවා.






ඔයා මේ වැඩේ කරන්න යන computer එකෙන් යවපු video එකක් නම් එක මෙන්න මේ directory එකේ save වෙලා තියෙනවා, download කරන්න ඕනේ නෑ.
C:\Users\<Windows user name>\AppData\Roaming\Skype\<Skype user name>\media

මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් comment කරන්න..
ඔයාලගේ අදහස් එහෙමත් දැම්මට කමක් නෑ ඕං.......

No comments:

Post a Comment