Tuesday, February 17, 2015

unhide hidden files in a usb flash drive using command prompt.......පෙන් එකට virus ගිහින් folders hidden වෙලාද? unhidden කරන්න බැරිද? මෙන්න ඒක හදා ගන්න ක්රmමය.


Unhide hidden files in your pen (usb) drive (using command prompt)


මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ පෙන් එකක මොකක් හරි file එකක් පෙන්නන්නේ නැත්තන් ඒක හදාගන්න හැටි.

මේ විදියට වෙන්න හේතු කිහිපයක් තියෙනවා.

  • පෙන් එකේ තියන files වල properties වෙනස් කරලා කාට හරි hidden කරන්න පුලුවන්
  • තවත් විදියක් තමයි පෙන් එකට virus ගිහිල්ල පෙන් එකේ තියෙන files නොපෙනීම


            මෙහෙම virus ගිහිල්ල files පෙන්නේ නැති වුනාම අපිට හරියටම කියන්න බෑ නැති වෙච්ච files පෙන් එකේ තියෙනවද නැත්තන් hidden වෙලාද තියෙන්නේ කියලා.සමහර වෙලාවට virus එක හින්ද ඇත්තටම files මැකිලා වෙන්නත් පුළුවන්.

කොහොම හරි ඔයාලගේ පෙන් එකේ මොකක් හරි file එකක් පෙන්නේ නැති නම් මුලින්ම බලන්න ඕන අදාල computer එකේ hidden files පෙන්නන්නේ නැති වෙන්න දාල තියෙනවද කියලා.

එක කරන්නේ මෙන්න මෙහෙමයි

වින්ඩොව්ස් 7 වල නම් මේක තියෙන්නේ computer ගියාම  වම් පැත්තේ උඩ කෙලවර තියෙන organize කියන තැන.
එතන click කරහම තියෙනව folder and search options  කියලා එකක්
එක click කරහම් එනවා අලුත් වින්ඩොව් එකක්
එකේ උඩම view කියන tab එක click කරහම  පහලින් පේන විදිහේ එකක් එනවා.




එකේ hidden files and folders කියන එක යටතේ නිල් පාටින් select වෙලා  තියෙන්නේ මොකද්ද කියල බලන්න
එතන select වෙලා තියෙන්න ඕන show hidden files and folders කියන එකයි.
එක select කරලා ok button එක ඔබන්න
ඊට පස්සේ ඔයා පෙන් එක ඔපෙන් කරල බලන්න මෙච්චර වෙලා නොපෙන්නපු files දැන් පෙන්නනවද කියලා


මේ ක්‍රමය හරි ගියේ නැත්තන් අපිට තව එකක් ල්කරලා බලන්න පුළුවන්
එක ටිකක් විතර අමාරුයි.
අපි බලමු


මුලින්ම start එකට ගිහිල්ල cmd කියල type කරන්න


ඊට පස්සේ enter button එක ඔබන්න.


මේ වගේ එකක් පෙනේවි.
ඊට පස්සේ ඔයාගේ පෙන් එක computer එකේ පෙන්වන අකුර (E හෝ  F හෝ  H හෝ  I හෝ ..... ) type කරන්න capital අකුරින් ඊටපස්සේ ඩොට් 2  තියල enter button එක ඔබන්න.


ඊට පස්සේ ඔය උඩ රූපයේ තියන විදියට type කරන්න
-s –h /s /d *.*
කරලා enter button එක ඔබන්න
ඊට පස්සේ ටික වෙලාවකින් වැඩේ හරි.
ඔයාගේ පෙන් එක‍ට ගිහින් බලන්න දැන් පෙන්නේ නැතිව තිබුන files පේනවද කියලා.

පොස්ට් එක කියවන අය comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදේ...
එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු..