(Sorry for the inconvenience during reading this article because of spaces It happened due to blog editing problem of google blogger site. Please continue scrolling down you can see whole post)
(මේ ලිපියේ විශාල වශයෙන් හිස්තැන් කිහිපයක් තිබීම google blog අඩවියේ ගැටළුවක් නිසා ඇතිවූ බව කරුණාවෙන් සලකන්න. පහලට යාමෙන් සම්පුර්ණ ලිපිය කියවිය හැක)
ඊට පස්සේ download කියල තියන තැන click කරලා save from net කියන සයිට් එකේ තියන පුංචි සොෆ්ට්වෙයා එක ගන්න
ඊට පස්සේ chrome browser එක close කරලා නැවත open කරලා බලන්න දකුණු පැත්තේ උඩ කෙලවර මේ වගේ icon එකක් තියනවද කියලා
(මේ ලිපියේ විශාල වශයෙන් හිස්තැන් කිහිපයක් තිබීම google blog අඩවියේ ගැටළුවක් නිසා ඇතිවූ බව කරුණාවෙන් සලකන්න. පහලට යාමෙන් සම්පුර්ණ ලිපිය කියවිය හැක)
මම ඔයාලට අද කියන්න යන්නේ youtube එකෙන්, facebook
එකෙන් video download කර ගන්න ක්‍රමයක් ගැන.
මුලින්ම කියලා දෙන්නම් chrome වෙබ් browser එකට
මේ ක්‍රමය ඇතුලත් කර ගන්න විදිය ගැන.
ඔයාලගේ computer එකේ chrome browser එක open කර
ගන්න
ඊට පස්සේ මෙතන click කරලා වෙබ් සයිට් එකට ඇතුල්
වෙන්න.

ඊට පස්සේ download කියල තියන තැන click කරලා save from net කියන සයිට් එකේ තියන පුංචි සොෆ්ට්වෙයා එක ගන්න

ඊට පස්සේ download කර ගත්තු software එක install
කරන්න.
ඔයාල open කරලා තියන chrome browser එක close
කරන්න කියල ඉල්ලනවා. එතකොට ඒක close කරලා දාන්න.ඊට පස්සේ ok button ඒක click කරන්න.
install වෙලා ඉවර උනාම chrome browser එක open
වෙයි. open උනේ නැතිනම් open කරන්න.
ඊට පස්සේ ඉන්ටෙර්නෙට් තියෙනවා නම් කරන්න ඕන
අන්තිම වැඩ කොටස ගැන තියෙන වෙබ් පිටුව අපිට පෙන්වනවා.
එතන click කරලා ඔය රතුපාට රවුමකින් ලකුණු කරලා
තියන enable extention කියන තැන click කරන්න.
එහෙම එකක් ආවේ නැතිනම්, මෙන්න මේ වගේ එකක් එනවද
කියල බලන්න.
මේ වගේ එකක් නම් එන්නේ එතන රතු පාටින් සලකුණු
කරලා තියන කොටස click කරලා
පහතින් පෙන්වල තියන විදියේ එකක් ලබා ගන්න.
ඊට පස්සේ ඔය රවුම් කරලා තියන තැන click කරන්න.
ඊට පස්සේ chrome browser එක close කරලා නැවත open කරලා බලන්න දකුණු පැත්තේ උඩ කෙලවර මේ වගේ icon එකක් තියනවද කියලා
එහම තියනවා නම් වැඩේ සාර්ථකයි
දැන් youtube එකට ගිහින් check කරලා බලන්න.
ඔයාට අවශ්‍ය විදියට video එකේ quality එක එහෙම නැති නම් size එක තෝරලා download කරන්නත්
පුළුවන්.
පහතින් තියෙන ෆොටෝ වල
තියෙනවා facebook එකේදී video download කරන හැටිත්
මුලින්ම video එකේ උඩ වම් කෙලවර තියෙන කොළ පාට
ඊතලය උඩ click කරන්න.
ඊට පස්සේ අපිට අවශ්‍ය video quality එක හෝ size එක තෝරන්න පුළුවන්
අවශ්‍ය එක තෝරලා දුන්නම download වේවි.
Firefox browser එකේ මේ software එක install කරන හැටි වෙනස්.
මුලින්ම Firefox browser එකට ගිහින් එකේ දකුණු
පැත්තේ උද කෙලවර තියෙන open menu button එක click කරන්න.
ඊට පස්සේ add-ons කියන තැන click කරන්න.
ඊට පස්සේ මේ වගේ එකක් open වෙයි.
එකෙන් extension කියල
වම පැත්තේ නිල් පටින් තියන තැන click කරන්න
ඊට පස්සේ එකේ දකුණු පැත්තේ උඩ කෙලවර තියන search
all add-ons කියන තැන save from කියල search කරන්න.
මෙන්න මේ විදියට
ඊට පස්සේ ඔයාලට කොළ පාට ඊතලයක් තියන එකක් සහිතව
මෙන්න මේ වගේ එකක් පෙන්නනවා.
ඔන්න ඕක තමයි firefox වලට
install කරන්න ඕන.
install button එක click කරන්න.
install උනාට පස්සේ මේ විදියට පෙන්නාවි.
දැන් ඉතින් firefox close
කරලා නැවත open කරලා youtube එකට ගිහින් බලන්න.
video එක යට download කරන්න button එකක් තියේවි.
ඔයාලගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා.....